දෙහිවල, ගල්කිස්ස, මහරගම, මිරිහාන ඇතුළු පෙදෙස්වලින් රුපියල් ලක්ෂ 25ක වා සැකසුම් යන්ත්‍ර, රූපවාහිනී, ඩීවීඩී යන්ත්‍ර සොරාගත් බව කියන තිදෙනෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
හිටපු යුද හමුදා සෙබළෙක් ද, අයි ආර් සී කාරයෙක් ද මේ අතර වෙතියි පොලිසිය පවසයි.
වා සැකසුම් යන්ත්‍ර 18ක් ද සොරා ගෙන ඇත.
මෙම හොර බඩු කුණුකොල්ලෙට ගත් බව කියන නාවින්නේ ව්‍යාපාරිකයකුත් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
මත් කුඩු බීමට මේ සොරකම් කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහවැලි ඔබගේ දැනුවත් කිරීමට මගේ ප්‍රණාමය.(නදී)
මහත්මයාණනි නොදන්නාකම නිසයි අසන්නේ. අයි.ආර්.සී කියන්නේ මොන වගේ කට්ටියටද ?(නදී)
ඔහුට මුදල් දී ඔහුගේ සැපයුම්කරුවාගෙක් කුඩු මිළදී ගැනීමට සලස්වා සියල්ලන්ව අත්අඩංගුවට ගන්න.(නදී)
අමිල, අයි . ආර්. සී . කාරයා කියන්නේ " අයිලන්ඩ් රිකන්වික්ටඩ් ක්‍රිමිනල් "ඉංග්‍රීසි යෙදුමයි. සිංහල තේරුම දිවයිනේ නැවත නැවතත් අපරාධ කරන්නා" යන අරුතයි. නීතිය පිළිබද පාරිභාෂික ශබ්ද මාලාවේ අරුත් දී ඇත්තේ "රටෙහිදී පුනදෝෂිත අපරාධකරු " වශයෙනි. ප්‍රමාණවත් යැයි සිතමි.(නදී)
අමිල මමත් දන්නා විදිහට අයි.ආර්.සී.කියන්නේ තුන්වරක් හෝ ඊට වැඩි වාර ගනනක් උසාවියෙන් වරදකරු වුනු අයට.(නදී)
දිවයිනේ නම ගිය අපරාධකරුවන්. (නි)
මාර පෙරේතයෙක්නේ (දී)