කුඩු පැකට් 350ක් සමග ගැහැනු දෙදෙනකු කළුතර දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මොවුන් කළුතර හා මොරගල්ලේපදිංචිකුරුවන් දෙදෙනෙකි. එක් අයකුගේ කාන්තාවකගේ ස්වාමිපුරුෂයා කුඩු විකුණා පොලිස් අත්අඩංගුවට ගත් අයකු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට දියුණු වෙන්න හදන දෙන්නෙක් වෙන්න ඇති. (ස)
දැන් මේ අහුවුනේ කකුලේ සුළැඟිලි. ඔහොම කකුල දිගේ උඩට අත ගාගෙන ගියා නම් මහා මොලේ ලඟට යන්න පුළුවන්. හැබැයි, එච්චර දුර යන්න මහ මොලේ ඉඩ දෙයි කියල හිතන්න බැහැ.(අ)
පලමුව කුඩු රටට ගේන මහ එවුන් අල්ලන් ඕනෑ පොඩි එවුන් අල්ලා වැඩක් නැත (අ)
ඉක්මනට සල්ලි හොයන්න ඕන වෙන්න ඇති (අ)
මොන කණ්ඩායමේ කෙනෙක්කද..?(අ)
ඔය කුඩු සේරම ඔය ගැහැණු දෙන්නටම පොවන්න හිතෙනවා මට ..?ඔය දෙන්නට දරුවෝ නැති දෙන්නෙක්ද දෙන්න එපා කිසිම බුරුලක් (අ)