යටියන්තොට තුංකිද හංදියේ පිහිට් හෝටලයකට බ්‍රහස්පතින්දා (31) සවස වෑන් රථයක් කඩා වැදී දැඩි හානි සිදුව තිබේ.
එම අවස්ථාවේ හෝටලයේ සිටියෝ දිවිගලවාගෙන ඇත්තේ අනූ නවයෙනි.
යටියන්තොට තුංකිද හංදියේ පිහිට් හෝටලයකට බ්‍රහස්පතින්දා (31) සවස වෑන් රථයක් කඩා වැදී දැඩි හානි සිදුව තිබේ.
එම අවස්ථාවේ හෝටලයේ සිටියෝ දිවිගලවාගෙන ඇත්තේ අනූ නවයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රධාන දේ නම් තාක්ෂය මදි කමය්. බලපත්‍රය ගන්නවා ඔහේ දුවනවා. (කෞ)
සුදු වන එකක් නේද කළු ඩිෆෙන්දරයක් නෙමෙයිනෙ බය වෙන්න එපා (කෞ)
මේක තව අඩි 5ක් ඉස්ස්සරහට ගියානන්.ලොකු ප්‍රපාතයකට වැටිලා කැළණි ගඟට වැටෙනවා.ඔහොම බේරුන එක වාසනාවක්.(හේ)
ස්වයං සේවා ලෙස නම් කර ඇති නිසා මොනවා හරි ගන්න ඇතුලට යන්න ඇති වෑන් එක. (ර)