(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සපුගස්කන්ද ප්‍රදේශයේ කළ වැටලීමක දී ගනේමුල්ල සංජීව යන සංවිධානාත්මක අපරාධ කරුගේ ගෝලයකු වන දැනට ඩුබායි රාජ්‍යය් සිටින නිරෝෂන් ශ්‍රී චමිල් අබේකොන් නැමැත්තා සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන , මාකොළ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 43 හැවිරිදි කාන්තාවකි .
සැකකාරිය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 32 ක්, හෙරොයින් ග්‍රෑම් 506 ක්, මුදලින් රුපියල් 200,000 හා ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd