බණ්ඩාරවෙල නගරයේ පැවැත්වීමට නියමිත කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය වෙනුවෙන් සිටුවමින් සිටි කොඩි කණුවක් හිසට මතට වැටීමෙන් බණ්ඩාරවෙල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලැබේවා(දිල්)
අය්යෝ "හිටපු" ප්‍රකාශකටද වෙලා තියෙන්නේ? (ස)
රජකම් කෙරුවත් කළකම් පල දේ! (නි)
මාධ්‍ය ප්‍රකාශකගෙන් වැඩි විස්තර දැනගන්න පුලුවන් නේද? (නි)
"මෙතන කිසිම නීතිය කඩ කිරීමක් සිදු වෙලා නැහැ " (අ)
ඔය බොරු.... කොඩි කණුවේ කොඩි තරගෙට ගලවන්න ගිහින් මනුස්සයෙක් එක්ක කොඩි කනුව ඔලුවට කඩ වැටුනේ. පව් ඒ.එස්.පි අඩි 10ක් විතර විසි වුණා (අ)