1995 දී කොටි ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කොටහේන පොලීසියේ ගාල් කැර තිබු ලොරියකින් ටී එන් ටී නම් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 120 ක් සොයා ගත් බව පොලිස් ආරංචි කියයි.
දිරාපත් වී ගිය මෙම ලොරිය වසර 13 කට පසු බැකෝවකින් ඉවත් කරද්දී 'ට්‍රයි නයිට්රෝටොලුවන්ස් 'නම් විද්‍යාත්මක නාමයකින් හැදින්වෙන මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙත ඇත.
මෙම ලොරිය හා පුපුරණ ද්‍රව්‍ය කොළඹ ප්‍රහාරයක් සඳහා ගෙන එන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුම්බිනී, වසර 13ද, වසර 18 ද? මම හිතනවා ඔබ හරි. මම නිවරදියි කියලා.(නදී)
ඕව බල බලා ඉන්නට වෙලාවක් ලංකාවේ පොලිසියට නැහැ.බලු මගුල් තියන්න ඕනෑ (නි)
මේවායෙන් අපට දැන් ඵලක් නැත, (නි)
සියලුම පොලිස් නිලධාරින්ට අපගේ ආචාරය පිරිනමමු. (නි)
පොලිසිවල ඉන්නේ මේ වගේ නොසැළකිලිමත් නිලධාරීන් පිරිසක් නම්, රටේ ආරක්ෂාව.?? (නි)
ටි ,එන් , ටි , සහ ටි , එන්, එඅ , දෙක ලඟින් යන නිසා ඕකට ඩෙටනේටර් එකක් හඉය් කරලා පාර්සලේ දෙමුද කට්ටියට ඇරලා බලන්න කියල ? මොකද ඔය තාක්සනේ අපේ රටට හඳුන්වල දුන්නෙත් කවුද කියල අපි දන්නවනේ (අ)
මට හිතාගන්ට බැරි ත්‍රස්ත වැඩ කටයුතු සම්බන්ධ ක්‍රියාකළ විමර්ශන අංශවල නිලධාරීන්ගේ ඔළුගෙඩි වැඩ කෙරුවේ නැතිද දන්නෙ නැහැ. මෙම ලොරියේ බෝම්බ සවි කරලා තියේවි කියලා සැකයක්වත් මතු වෙන්ට. පුදුම විමර්ශණ නිලධාරින් තමා. හොඳ වෙලාවට පොලිස් භූමියේ බෝම්බය පිපුරුනේ නැත්තෙ. ඒ ගැන එකල කටයුතු කල නිලධාරීන් අද පණපිටින් ඉන්නවා නම් වහාම ප්‍රශ්න කරන්ට ඔනෙ මොකද ත්‍රස්තවාදීන්ගෙන් සල්ලි අරගෙන සද්ද නැතුවාද දන්නෙ නැහැනේ. (ස)
ඇයි දෙයියනේ 1995 ඉදලා මේ වෙනකම් ලොරිය පරික්ෂා කරලා බැලුවේ නැත්ද? මොන විදියකින් හරි ඔය ටික මීට කලින් පිපිරුවා නම් කොටහේන පොලිසියත් අළු වෙන්න තිබුනා නේද ? මොන තරම් විනාශයක් වේවිද? (ස)
මේ වෙනකම් අවුරුදු 18 ක් ම මේක කවුරුවත්ම පරීක්ෂා කරලා බලලා නැද්ද? අපේ ආරක්ෂක හිදැස් වලින් සමහර කොටි රිංගලා ගිය එක පුදුමයක් නොවෙයි. මට හිතෙන හැටියට යුද්දේ අවසන් වුණත් කොටි පුල්ලි තවම හැමතැනම තියෙනවා.අපි තාමත් මේවාගෙන් පරිස්සම් වෙන්න ඕනෑ. (නි)
අවුරුදු 18ක් මේ කාලයේ අහපු දුර්වලම රාජකාරිය.මට හිතෙනවා මේවා ළඟකදිවත් ගෙනැත් තිබ්බද කියලා.අපේ හමුදාව මෙහෙම අපරීක්ෂාකාරි නෑ. (ස)
මේ දෙන්නම හරියට කියවලා නැහැ. ටීඑන්ටී තුබුණ මිසක් ඒවා බෝම්බ නොවන බව දැනගන්න. බෝම්බ හදන්න විතරයි පුළුවන්. (ස)
බැරිවෙලාවත් ඕක පුපුරා ගියා නම්..? (නි)
දැන් බලනකොට සටනක් දිනුවා කියන එකත් ආශ්චර්යක් නොවේද? (නි)
කොටහේනේ පොලිසියේ ඔක්කොටෝම ප්‍රමෝෂන් දෙන්න ඕනේ. (ස)
හරිම කාර්යක්ෂමයි.... පිපිරුවා නම් සොරි ඩොට් කොම්. (ස)
වසර 13ක්? පුදුමයි. ඒත් ඇත්තයි. (ස)
ලලිත්ට වලිගෙ පෑගිලා (අ)
නැහැ...නැහැ.......අමුද්‍රව්‍යයක් තමා......... (නි)
කොටහේන පොලිසියේ කාර්යක්ෂම නිලධාරී මණ්ඩලයට අපේ උපහාරය ! (ස)
අපිට ලැජ්ජයි ඔයාලගේ දේවකාරිය ගැන...... (නි)
කෙටියන් කියනවනම් ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ තත්වය මොනවට පැහැදිලි වනවා. අත්අඩංගුවට ගත්තු නිලදාරී ගැන පරික්ෂන තියන්න ඕනේ.(නදී)
කොටහේන පොලිසියට අපගේ උත්තමාචාර,මෙතරම් ඉක්මනින් පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම ,ආසියාවේ ආස්චර්යයි.(නදී)
අනේ මෙහෙමත් පොලිසි තියෙනවනේ.(නදී)
මේවා තැන්පත් කරගෙන හිටියද දන්නේ නැහැ සිංහල කොටි . ඒ කාලයේ වගේ කොටින්ගෙන් සල්ලි අරන් කොළඹ පුපුරවන්න.(නදී)
පොලිස්පතිතුමනි, 1995 හිටපු පොලිස් ලොක්කට තව තරුවක් දෙන්න ඕන වැඩක් තමයි කරලා තියෙන්නේ. මේක ඔය හාරද්දී වුනා නම් මුළු ලෝකේම කියයි අන්න ලංකාවේ තවමත් කොටි බෝම්බ පුපුරනවා කියලා. අපේ පොදුවේ නිලදාරින්න්ගේ රාජකාරි කොහොමද කියා දැන් හිතත ගන්න පුළුවන්. අපේ ඒකාලේ මේවා හොඳට චෙක් කරා නම් කොටින්ට කොලඹ බෝම්බ පුපුරුවන්න ලැබෙන්නේ නැහැ.(නදී)
සමහරු කොටහේනේ පොලිසියට උපහාර දෙන්න හදනවා. ත්‍රස්තවාදී ක්‍රියාවකට අත්අඩංගුවට අරගත්තු ලොරිය අවුරුදු ගණනාවක් හරි හැටි පරික්ෂා නොකර පොලිස් භුමියේ ගාල් කරන් වුන්නු අයට කවුද උපහාර දෙන්නේ. කාල බෝම්බයක් එහෙම තිබුනා නම් අහල පහල ගෙවල්වල අයත් එක්කල දිවියලෝකේ යන්න තිබුනා. යුද්දේ ඉවර කරන්න අවුරුදු තිහක් ගිය එක පුදුමයක් නෙමෙයි. (ස)
මුන්ව දන ගහන්න කවුද ඉන්නේ (අ)
රන්ජිත් සිල්වා, ඔබට ස්තුතියි. ඒ කියන්නේ බෝම්බ හදන්න ගන්න අමු ද්‍රව්‍යයක්ද? . මෙය පුපුරා යාමේ අනතුරක් නොතිබුනිද ඒ කියන්නේ.?(නදී)