
(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළ විදේශීය මිලදී ගැනීම් රුපියක් බිලියනය හෙවත් රුපියල් කෝටි 100 ඉක්මවා වාර්තා වීම කැපී පෙණෙන බව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.
කොළඹ කොටස් වෙළෙඳපොලේ පිරිවැටුම ඊයේ දිනයේ බිලියන 6.61 ක් හෙවත් කෝටි 661 ක් ලෙස වාර්තා වූ අතර එයට දේශීය මිලදීගැනීම් රුපියල් බිලියන 4.84 ක් සහ දේශීය විකිණුම් රුපියල් බිලියන 6.35 ක් ද, කාලයකට පසුව විදේශීය මිලදී ගැනීම් රුපියල් බිලියනය වාර්තා විය.
රුපියල් බිලියන 1.77 ක විදේශීය මිලදී ගැනීම් ප්‍රමාණයක් ද, විදේශීය විකිණුම් රුපියල් මිලියන 265 ක් ප්‍රමාණයක් ද, ඊයේ වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd