
(පද්මසිරි ගාර්දියවසම්)
කටුවන ප්‍රදේශයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ අකුණු සැර වැදී කිරම ,හග්ගිත කන්දේ නිවසක් ගිණිගෙන විනාශවී ඇතැයි කටුවන පොලිසිය පවසයි.
නිවසට අකුණු සැර වදින විට නිවැසියන් තිස්සමහාරාම ප්‍රදේශයට ගොස් සිටි බැවින් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැතැයි පොලිසිය කියයි .
අකුණු සැරින් ගිනිගත් නිවෙස අසල්වැසියන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අපේ මැති ඇමැතිවරුන්ට කියමු අකුණු පවතින වෙලාවට තිස්සමහාරාමයට යන්න කියලා...