මැදින් පෝදා කොළඹ කොටුව දුම්රියපොළ අසල දී අරක්කු බිව් දුම්රිය මගියකු වූ එම් සිවනන්දන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 1500ක දඩ නියම කළේය.
විත්තිකරු වරද පිළිගත්තේය.
මැදින් පෝදා කොළඹ කොටුව දුම්රියපොළ අසල දී අරක්කු බිව් දුම්රිය මගියකු වූ එම් සිවනන්දන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 1500ක දඩ නියම කළේය.
විත්තිකරු වරද පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පෝය දවසේ මේ මිනිහා විතරමද පොලිසියට මාට්ටු උනේ. එතකොට පොලිසියට ජරාව දීල අරක්කු විකුණන අයට මොකද උනේ . එයාල පෝයට සිල් ගන්න ගිහින්ද?(දී)
දැන් මෙතන තියෙන වැරැද්ද මොකක්ද? පෝය දවසට අරක්කු බීම තහනම් කරලා තියෙන්නේ මොන නීතියෙන්ද? නියමුවා ඕක කරන්න ඇත්තේ කගේ හරි අනුදැනුම කියලයි මට හිතෙන්නේ. පිටින් දල දැන් යුද්ධ නැව් කීයක් නම් ඔයපැත්තට රින්ගගත්තද. ඉදිරියේදී ක්‍රිමියාවේ යුද්ධයක් අවොත් එකේදී ඉන්දියාවයි චීනයයි ආධාර කරන්න ඉඩ තියෙනවා. මේ ගුවන්යානය පිටින් දාලා ඒ රටවල්වල යුධ මර්මස්ථාන වලට ප්‍රහාර එල්ල කළහැකි දුරකින් දැන් යුධ නැව් ස්ථානගත කරලා. නියමුවා ඕක කරන්න ඇත්තේ කගේ හරි අනුදැනුම කියලයි මට හිතෙන්නේ. පිටින් දල දැන් යුද්ධ නැව් කීයක් නම් ඔයපැත්තට රින්ගගත්තද. ඉදිරියේදී ක්‍රිමියාවේ යුද්ධයක් අවොත් එකේදී ඉන්දියාවයි චීනයයි ආධාර කරන්න ඉඩ තියෙනවා. මේ ගුවන්යානය පිටින් දාලා ඒ රටවල්වල යුධ මර්මස්ථාන වලට ප්‍රහාර එල්ල කළහැකි දුරකින් දැන් යුධ නැව් ස්ථානගත කරලා. (දී)
චෙකොව්ගේ 'කොමෙන්ට්' එක කියවලා මට පිස්සු වාගේ. (නදී)
ගෙදරින් ගෙනල්ලද බීලා තියෙන්නේ? ඔතන විකුණන මිනිහා පොලිසියෙන් අල්ලන්නේ නැහැ.(නදී)
එතකොට ඒ පුද්ගලයාට අරක්කු වික්කේ කවුද? එයාට දෙන දඩුවම කෝ?(දී)