(අංජුල මහික වීරරත්න)
මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.
එසේම සෑම පෝස්ටරයකම ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමෙන් වලකින ලෙස අනෙකුත් දේශපාලන නායකයින්ගෙන් ද ඉල්ලා සිටි ජනාධිපතිවරයා කටවුට් සහ සටන් පාඨ දේශපාලනයෙන් බැහැරව ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් සියලු දේශපාලනඥයන් සාමුහිකව කැපවිය යුතු බව කීය.
මඩකළපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට අද (08) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කත් මිනිස්සු සාප කරනවා රටට කරන විනාශයට...
ජනාධිපතිවරයා කටවුට් සහ සටන් පාඨ දේශපාලනයෙන් බැහැරව ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් සියලු දේශපාලනඥයින් සාමූහිකව කැපවිය යුතු බව කීය...
හොඳ නුවණැති ක්‍රියාවක්. ජනාධිපතිගේ පින්තූර දකින 90%ක් කෝපවෙලා බැණ බැණ යනවා කියලා බුද්ධි අංශ වාර්තා කරන්න ඇති...
ආයෙත් අවුරුදු දෙක තුනකට ඔලුව වැල්ලේ ගහගන්න යනවා වත්ද ?
මම දැක්කා ලයිට් කණුවක අලවලා තිබුන චායාරුපයකට බල්ලෙක් මුත්‍රා කරනවා
දේසපාලුවෝ කෙරුවේ රට බන්කොලොත් කරපු එක මිසක් වෙන මොනවද? උන් එකෙකුගෙවත් මුහුණු නොදකින තරමට තමා හොන්ද ?
ඒක හොද වැඩක් සර්, ඒ උණාට චන්දයක් දෙන්න තරම් කාරණාවක් නෙවෙයි. සර්ගෙ අනික් වැඩ හුග හරියක් බලු වටී.
මේක තමයි දැන් රටේ තියෙන දැවෙනම ප්‍රශ්නය. මේ මනුස්සයට දැන් මේක මතක් උනේ මොකද කියල බැලුවා. ඊයේ පෙරේදා මෙයාගේ රූපයකට කොසු වලින් ගහනවා. ඒකයි.
පත්තරවල රූපවාහිනී වලත් ඔහේලාගේ පින්තුර ,ක්ලිප් දාන්න එපා කියපන්.දකින දකින මොහොතේ මිනිස්සු පවුල් පිටින් අතුගෑවිලා යන්න සාපකරන්වා,හෙන ඉල්ලනවා
ඝෝඨාභය මහතා ඔය තහනම දැම්මා නේද? මඩකලපුව හම්බ පුරයක් කිරීමට ඉඩ දුන් නිසා හම්බයෝ රනිලාගේ කටවුට් දැම්මා. හැබැයි මෑන් ලබන සැරේ කට් අවුට් වෙලා නවතින්නේ නැහැ නොකවුට් වෙනවා ෂුවර්.
තුක් නොදකින් ,බලන්නම මූන
හම්බයෝ දිගට හරහට ඩිස්ලයික් දානවා....