නීති විරෝධී ජනරාසියක සාමජිකයන් වෙමින් කලහකාරීව හැසිරී කොළඹ කොටුව දුම්රියපොළේදී රජයේ දේපොළවලට අලාභ හානි කළැයි සැකපිට දුම්රිය තාක්ෂණික ෂිල්පීන්ගේ සංගමයේ පස් දෙනෙක්, එක් අයකුට රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙක බැගින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇප පිට මුදා හරිනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ හම්බන්තොට වූ දේ නීති විරෝධී නැද්ද? මම නොදන්නා නිසයි අහන්නේ (නි)
මිනිස්සු දහස් ගාණකට පැය ගාණක් රස්තියාදු වෙන්න වුණා නේද? (නි)