කාටාර් රාජ්‍යයේදී අද (18) පැවැත්වෙන ‘‘එමීර්’’ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතාට ආරාධනා ලැබී තිබේ.
කටාර් රාජ්‍යයේ ‘‘ඩෝහා’’ නගරයේ අල් කලීෆා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම අවසන් මහ තරගයට කටාර්හි ප‍්‍රබලතම පාපන්දු කණ්ඩායම් දෙකක් වන ‘‘සෑඞ්’’ හා ‘‘රියාත්’’ අවසන් තරගයේදී තරග වදිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පාපන්දු තරග බල්ලන කටාර් වල මිනිස්සු එන්නේ නැහැ. අපරාදේ ලංකාවේ සල්ලි (නි)
සුභපතනවා