
(විමුක්ති එස් රුද්‍රිගු)
කටාර් ගුවන් සේවයට ගුවන් සේවක සේවිකාවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාව එම සමාගම ශ්‍රී ලංකාවටත් ලබා දී ඇත. එළඹෙන ජූලි 26 වැනිදා තෙක් සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ට ඒ සඳහා අයැදුම් කළ හැක.
කටාර් ගුවන් සේවය සම්බන්ධ වීම සඳහා අවම වයස අවුරුදු 21 ක් වේ. ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවීමට සහ ලිවීමට හැකියාව තිබිය යුතුය. උසස් පාසල් අධ්‍යාපනය හදාරා තිබිය යුතු අතර නිරෝගී සෞඛ්‍යයක් තිබිය යුතුය.හොඳ අන්තර් පුද්ගල කුසලතා සහ බහුජාතික කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව සමඟ මනා පෞරුෂයකින් හෙබි විය යුතුය.
වැඩි විස්තර සහ අයැදුම් කිරීම පහත සබැඳියෙන් සිදු කළ හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම යහපත් දෙයක්... අප ඔවුන්ට ස්තුතිවන්ත වියයුතුයි...
අපේ ශ්‍රී ලන්කන් එකේ ඉන්න හොඳ පලපුරුදු මාමලා, නැන්දලා සෙට් එක එහෙ යවන්න බැරිද?
හොඳ අවස්ථාවක්... දරුවනේ උත්සාහ කරන්න. උත්සාහවන්තයා ජයගනී..
මම මේ රැකියාවට කැමතියි.
ගුවන් තොටුපලේ සියලු පුරප්පාඩු තියන හැමෝටම හොඳයි...
මේක ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක්...