කොටි සංවිධානයට හිතවාදී යැයි පවසමින් ශ්‍රී ලංකා රජය ස්වේච්ඡා සංවිධාන 16ක කටයුතු තහනම් කළද, එම සංවිධානවලට කැනඩාවෙන් බාධාවක් නැතැයි කැනඩා රජය කියයි.
එරට විදේශ අමාත්‍ය ජෝන් බෙයාර්ච් හා රාජ්‍ය අමාත්‍ය ලින් යෙලිච් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩාව පාවඩ දැම්මම මොකද? අපේ සමහරු රතු පලස් නොවැ එළන්නේ. (නි)
අතීතය දිහා බැලුවම අසු ගණන් වල සිට කැනඩාව කොටින්ට උදව් කළ බව පෙනෙනවා. (නි)
උත්තරා, ඒ ගොල්ල අපේ රටටත් ආවේ එහෙමම තමයි. අන්තිමට කැනඩාවේත් වෙනම රාජ්‍යයක් ඉල්ලලා ත්‍රස්තවාදය පටන් ගනීද දන්නේ නැහැ. (ස)
කවදා හරි දවසක කැනඩාවටත් වෙන්නේ අර සුඩානයට වෙච්ච දේ තමයි.(ස)
තව අවුරුදු දශකයක් ගියාම කැනඩාවට මෙම කොටස කරදයක් සහ හිස රදයක් වනවා නොඅනුමානය . එවිට මෙම අද ඉන්නා කැනඩාවේ නායකයන් අපහසු තාවයට පත් වනවා . එහෙත් පරක්කු වැඩියි. (ස)
කැනඩාවට පුළුවන් නේ කැනඩාවේ ප්‍රාන්තයක් එයාල වෙනුවන් වෙන්කරලා දෙන්න . ඔච්චරම ආදරෙයිනම්. (ස)
ඉන්දියාවේවත් ඉඩක් නැති, ටෝය්ලට් නාඩුව කැනඩාවේ හදාගත්තනම් ඉවරනේ !!! (ස)
කැනඩාව විතරක්නෙවි මම ඉන්න රටටත් මේ අය දැනටමත් කරදයක් සහ හිස රදයක් වී ඇත මෙහි නියම පදිංචි අය කියන කතා වලින් වැට හේ (ස)
ඉන්දීය තමිල්නාඩු දමිළයන්ට වඩා ලංකාවේ දමිළයන් උගත් සහ වැසිකිලි පාවිච්චිය දන්නවා. ලංකාවට පින්සිදුවන්නට. ලංකාවේ දමිළයන් ලංකාවට ස්තුති වන්ත වන්නට ඕනේ එසේ දැනුමක් ලබා දුන්නාට.(නදී)
ත්‍රස්තවාදය ලෝකයටම පිළිලයකි (නි)
මෙහෙ නම් ඒ සෙල්ලම් හරියන්නේ නැහැ හොඳේ (නි)
කොටින් ගැන කිඹුල් කඳුළු හලන කැනඩාව එහෙන් කොටසක් කොටින්ට දීල ඊලමක් පිහිටව ගන්න දුන්න නම් හරිනේ. (ස)
හැමදා නියං එකදා වැහි වලාවේ..... ඔහොම යමු !! (නි)
අහක යන නයි ගේ අස්සේ දාගෙන ' කනවෝ කනවෝ ' කියල වැඩිකල් යන්ට ඉස්සෙල්ල මුළු කැනඩාවම කියාවි. (ස)
අපි එකතු වෙලා හදමුද අරමුදලක් , පිට රට අපිට හොඳට පේනවා මේ අය කරන්න යන දෙය , ගිය සතියේ අපි දුටුවා අලුත් කොටිය වලපල්ලට ගිය හැටි , රටේ වීරයන්ට , රටට ආදරේ කරන , කැප වී සිටින අයට දෙමුද හොඳ තල්ලුවක් , එක රුපියලක් වැඩිකොළොත් මිලියන විස්සකින් , එක ඩොලරයක් වැඩිකොළොත් මිලියයන විස්සකින් , රටේ හැමෝම එක හදකින් එන්න , දැන් තමයි හොදම වෙලාව , මගේ රටට ජය .(අ)
තියා ගන්න තියා ගන්න. ..තව තව ගෙන්න ගෙන පදිංචි කරව ගන්න ..අන්තිමට සුද්දන්ට වෙන්නේ කවදාහරි මුදට පනින්න තමයි..සර්පයින්ගේ විෂ දන්නේ නැතුව මේ ඔඩොක්කුවල දාගෙන නලවන්නේ..දෂ්ට කරන දවස වැඩි ඇතක නැහැ. (අ)
කැනඩාවේ වසන දෙමල ජනතාවගේ ඡන්දය වටිනවා අගමැතිට සහ පාර්ලිමේන්තුවට. අනික් කරුන දමිළයන්ගෙන් වන සේවය එම රටට සුදු ජාතිකයන් නොකරන අතර ඕනෑම රැකියාවක් කැනඩාවේ දමිල ජනතාව කරනවා. කැනඩාවේ පාර්ලිමේන්තුවෙත් සමහර පළාත් සභා නියෝජනය කරන දමිළයන් සිටිනවා. එනිසා මෙය ගැන පුදුම විය යුතු නැහැ (නි)