කොටි සංවිධානය යළි පණ ගැන්වීමට අසාර්තක උත්සාහයක යෙදී සිටියදී මුලතිව් කැලේදී හමුදාවෙන් මැරුම් කෑ තිදෙනාගෙන එක් අයකු වන නවනීදන් නොහොත් අප්පන් අනුරාධපුරයේ සිටියදී ඔහුට ආධාර අනුබල දුන් බව කියන තැපැල් සේවකයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
තැපල් රැකියාවට අමතරව ඔහු යතුරු කපන්නකු ලෙසද සේවය කළ අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුගේ උන්ඩුකපුක්ඡය ඉවත් කලයුතුයි. එතකොට ඇපෙන්ඩිස්ට් හැදෙන්නේ නැහැනේ (ස)
දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්නේ නැතුව නිකන් සල්ලන් වෙන්න ගියා. (ස)
මේ ජාති ද්‍රෝහියා අල්ල ගත්ත එක ලොකු දෙයක්.දෙන්න පුළුවන් උපරිම දඩුවම දිය යුතුයි. (ස)
ඕවා මොනවද? මම ඉන්න රටේ ඉන්නේ කොටියා වෙනුවෙන් කතා කරන, ඔවුන් සාධාරණීකරනය කරන, ඔවුන් සමගම ගැවෙසෙන, ඔවුන් නිසා ලබාගත් සරණාගත වීසා වලින් යහතින් වැජඹෙන අය (නි)