මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මුත්තයියා නරේන්ද්‍රන් හෙවත් වෙල්ල තම්බි මොහොමඩ්ට 2005 අපේ‍්‍රල් මාසයේ දී දෙහිවල කවුඩානේ නවාතැන් දුන් බවටත් හිටපු ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ ඝාතනයට අධාර අනුබල දුන් බවටත් චෝදනා නඟමින් ෂන්මුගරාජ සුරේෂ් කුමාර් හෙවත් කුට්ටිට කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉදිරියේ නඩු පවරා ඇත. මහර සිර ගෙදර සිටින ඔහු ඔක්තෝබර් 19 වැනි දා ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරිය බන්ධනාගාර අධිකාරීට නියෝග කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd