රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 650 ක් රැගෙන මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයකු කටුනායක ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු සිය ඇඳුම් අස්සේ සඟවාගෙන හෙරොයින් තොගය රැගෙනවිත් ඇත.
මූලික පරීක්ෂණවලින් පසු ඉන්දීය ජාතිකයා කොළඹට රැගෙන යාමට නියමිතය.
ඡායාරූප - ඉන්දිකා රාමනායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ ඉන්න මෙයාගේ ඒජන්තයා ගැන දැනගන්න පුළුවන් වෙයි නේද මෙයාගෙන්? (නි)