රුපියල් කෝටියකට වඩා වටිනා වාහන හා වාහන ඇන්ජින් අතුළු අමතර කොටස් තොගයක් වැල්ලම්පිටියෙන් හා අතුරුගිරියෙන් සොයා ගත් පොලිසිය යුද හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනකු ඇතුළු නව දෙනකු අත්අඩංගුවට ගත් බව කියයි.
වාහන සොරාගෙන මිද්දෙනියට ගෙන ගොස් වෙනත් ඇන්ජින් හා චැසි අංක කොටා විකුණා ඇත.
ගරාජ හිමියන් හා ගරාජ සේවකයින්ද සැකකරුවන් අතර වෙතියි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරන්නේ කව්ද?(නදී)
මුදල් වෙනුවෙන් තම දෙමව්පියන්, දු දරුවන්, තම අඹුවන් පවා පාවාදෙන කාලයක මේක. මනුස්සකම සැඟවී අමනුස්සකම රජයන කාලයක්. (නි)
ව්‍යාපාර පරිපාලනය ඉගෙන ගන්න ළමයිට පෙන්විය යුතු කර්මාන්ත ශාලාවක් මේක. වාහන හොරකම් කිරීම පිණිස පුහුණුව ලත් පිරසක් ඉන්නවා. ඒවා එකලස් කිරීමට ගරාජ සේවක පිරිසක් ඉන්නවා. වාහන සේවා කර අලෙවිය සඳහා පුහුණු ගරාජ හිමියන් ඉන්නවා. හරිම සංවිධානාත්මකයි. (නදී)
හමුදා පුහුණුවේ වැදගත් කම. (නදී)
හැම තැනකින්ම ඇහෙන්නේ නරක දේමනේ. මේ අයට යහපත් දෙයක් කරලා දියුණු වෙන්න හිතක් පහල වෙන්නෙම නැද්ද?(නදී)