IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය  සමඟ  පුද්ගලයකු බොරැල්ල සිරිසර උයන මහල් නිවාසය අසල සිදුකළ වැටලීමකදී  අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි

එම සැකකරු සමඟඟ අයිස් මත්ද්‍රව්‍ය  කිලෝ 01 ගෑම් 105 ක් හොරෙයින් මත්කුඩු  ගෑම් 125 ක්  හා ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත

 පුද්ගලයෙක් යතුරුපැදියෙන් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් යමින් සිටින බවට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

 

 



අදහස් (1)

කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු

Perakum Liyanagama Thursday, 31 July 2025 03:00 PM

තොරතුරු ලැබුණු හැටි කියන්න එපා ආයි තොරතුරු ලැබෙන්න නෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 33 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site