
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හැරීමේ නිරත වූ කොළොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු රුපියල් කෝටියකට අධික මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත්බව පාදුක්ක පොලිසිය කියයි.
මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 110 ක් , මෝටර් රථයක් , ත්‍රීරෝද රථ දෙකක් , බැංකු ගිණුම් පොත් 4 ක් , විද්‍යුත් තරාදියක් සහ මත්කුඩු එතීමට ගන්නා කඩදාසි පොලිස් බාරයට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ එවුන් ටිකක් එල්ලන්නේ නැතිව මේවා නතර කරන්න අමාරුයි. ආණ්ඩුව රටේ ළමයින්ගේ අනාගතය සුරක්ෂිත කරනවද? කුඩු පාතාල මුදලාලිලාගේ ජීවිත සුරක්ෂිත කරනවද කියලා තීරණය කළ යුතුයි..
එහා බැලුවත් රත්තරන්, මෙහා බැලුවත් රත්තරං.. පොලිසිවල බැලුවත් කුඩු... නගර සභාවේ බැලුවත් කුඩු... හැමතැනම කුඩු..