(සුමිත් පොතුපිටිය) 

පරව් කිලෝ 15,000 කට ආසන්න ප්‍රමාණයක් වාද්දුව කල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලී ඇතැයි එම දැලේ හිමිකරු සුනිල් පෙරේරා මහතා පැවසීය. 

වාද්දුව තල්පිටිය ලායා බීච් යුධ හමුදා සංචාරක හෝටලය පිටුපස දැලකට මෙම මසුන් පැටලී තිබේ. මසුන් මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් මේ වන විට වාද්දුව තල්පිටිය වෙරළට ඇදී එමින් සිටිති. 

මසුන්ගේ සිල්ලර වෙළද වටිනාකමක රුපියල් කෝටියකට අධික බව සදහන් වේ