ප්‍රංශයේ වැඩ කරන පුතාට ප්‍රෑන්ක් කෝටියක (රුපියල් කෝටි 27.43) රක්ෂණ වන්දියක් ලැබී ඇතැයි කියමින් වව්නියාවේ පදිංචි පියා වන මර්කන්ඩු ශ්‍රී ස්කන්ධරාජා මහතා (55) ඩෙල්ෆ් දුපතට රැගෙන ගොස් ප්‍රංශයේ සිටින පුතාට කතා කර පියා මුදා හැරීමට නම් රුපියල් කෝටියක් ගෙවන ලෙස ඉල්ලා ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව වව්නියා පොලීසීය කියයි.
ස්කන්ධරාජා මහතා ඩෙල්ෆ් දුපතේ කප්පම්කරුවන්ගෙන් මිදී ගෙදර පැමිණී ඇති බවත් රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් ලෙස ඔවුන්ගෙන් කප්පම් ගන්නට සැදු පිරිස ඔහු රැගෙන ගිය වෑන් රිය පිළිබඳව වැදගත් තොරතුරු ලැබී ඇති බවත් වව්නියා පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණෙන් උතුරට දීපු ලොකුම දායාදය පෞද්ගලික අපරාධ වලට උතුර පෙළඹවීම. දැන් ඉතින් උතුරයි දකුණයි එකට එක් වෙලා පුළුවන්නේ අපරාධ සංවර්ධනය කරන්න.(නදී)