මීට දෙවසරකට පෙර රුපියල් කෝටි 5 ක ලොතරුයි දිනුමක් ඇදුණූ  පුද්ගලයෙක් කුඩු මිලිග්‍රෑම් 80 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මොහු හෙරෝයින් මත් කුඩු වලට ඇබ්බැහි වී ඇත්දැයි සොයන බව පොලිසිය කියයි.