
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කටුනේරියේ කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කර සිරුර සිරිගම්පල ප්‍රදේශයේ වාහන සෝදා පිරිසිදු කරන ආයතනයක වතුර වළක සැඟවීම සම්බන්ධයෙන් අයිය මලෝ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
අත් අඩංගුවට ගත් අයියා 19 හැවිරිදි වියේ පසුවන කාර්මිකයකු වන අතර පහළොස් හැවිරිදි ඔහුගේ මල්ලි මාරවිල ප්‍රසිද්ධ පාසලක සිසුවෙකි.
කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන 20 හැවිරිදි තරුණයාගෙන් ප්‍රශ්න කර හෙළි කර ගත් තොරතුරු මත මෙම බාල වයස්කාර පාසල් සිසුවා සහ ඔහුගේ අයියා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරක මිතුරු ආශ්‍රය නිසා නිරපරාදේ ජීවිත කාලයම සිර ගෙදරට ලගින්ට වෙන හැටි පෙන්වා නේද ? දෙමව්පියන් උනත් මෙයිට වඩා දරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අවවාද අනුෂාසනා දෙන්න ඕනේ, වෙලාවට
පොඩි කොල්ලන්ට බලහත්කාරකම් කරන්න ගිහින් වෙච්ච සිද්දියක් මේක