(යොහාන් බාසුර සහ ටී.කේ.ජී කපිල)
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආගමන හා විගමන අංශයේ පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂය නිවැරදි කිරීමෙන් පසු එම ගුවන්තොටුපළේ ආගමන සහ විගමන ක්‍රියාවලිය යථා තත්වයට පසු පත් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
එසේම සතියේ සෑම බදාදා දිනකම පස්වරු 02.30 සිට 05.30 දක්වා ගුවන් මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ගුවන් යානා ධාවන පථය අලුත්වැඩියා කිරීම සිදු කිරීම ද සිදු කෙරේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd