(කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් වැටුප් වැඩි වීමක් ඉල්ලමින් උද්ඝෝෂණයක් ගුවන් තොටුපොළ  පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට දී අද (15)  පැවැත්වීය .

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් විසින් අලුතෙන් පිහිටුවා ගෙන ඇති " ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතිය " විසින් සංවිධානය කර තිබුණි .