අලව්වේ පන්සලකට ගොස් එමින් සිටිය දී ව්‍යාපාරික කාන්තාවක පැදැවූ වාහනයකට පහර දුන්නැයි සැකපිට හෝටල් කලමනාකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු එම කාන්තාවට අයත් කටුනායක හෝටලයක කලමනාකරුවකු ලෙස සිටි බවත්, පැරණි සිද්ධියක් මත පහර දීම සිදු වන්නට ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා, මට නම් නිකන් කලන්තය වගේ (නි)
වෙයිරයෙන් වෙයිරය නොසන්සිදේ කීවට දැන් ඉන්න අය වෙයිරයෙන්මයි වයිරය සන්සිදවන්න උත්සාහ කරන්නේ. (නදී)