කොටදෙණියාවේ සේයා දැරිය සම්බන්ධයෙන් නිකරුණේ අත්අඩංගුවට ගෙන කොටදෙනියාව පොලිසියේ රඳවා ගනිමින් මානුෂික ලෙස පහර දී මරා දමන බවට තර්ජනය කරමින් තම මූළික අයිතිවාසිකම් කඩකරන ලදැයි පවසමින් පාසල් සිසුවා ගොනුකළ මූළික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 27 සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි.
පොලිස් පහරදීමට ලක්වූ සිසුවා රෝහල්ගත වීමෙන් පසු ලබාගත් අධිකරණ වෛද්‍ය වාර්තා ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කැරිණි.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටදෙණියාව සිසුවාගේ නඩුව ජනවාරියේ
සහන් Wednesday, 02 December 2015 05:23 AM
ඔහුට සාධාරණය ඉටුවේවා! (නි)
සම්පත් Wednesday, 02 December 2015 02:43 AM
පොලිසියට උගතුන් බදවා ගමුද දැනවත් (බ)