විදේශ රැකියාවලට යවන බව කියමින් මන්නාරම පේසාලෙයි හත් දෙනකුගේ රුපියල් හතලිස් දෙලක්ෂයක් පමණ වංචා කළ බව කිය සැකකරුවකු පස් වසරකට පසු අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලිසිය කියයි.
පුද්ගලයන් හය දෙනකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් ද, කාන්තාවකගේ ලක්ෂ 12ක රන් භාණ්ඩ ද ඔහු වංචා කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය පවසයි.
විදෙස් රටකට පළා ගොස් සිටි සැකකරු කටුනායකින් දිවයිනට එද්දී වෙනත් සිද්ධියකට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටිය දී මන්නාරම පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd