කොටගල ප්‍රාදේශීය සභාවේ බලය හිමි කරගැනීමට කිසිදු පක්ෂයකට නොහැකි විය.
ශ්‍රී ලංකා කම්කරු කොන්ග්‍රසය සහ ජාතික ජනබලවේගය සභික ධූර පහ බැගින් හිමි කරගත් අතර සමගි ජනබලවේගය ආසන හතරක් දිනා ගත්තේය. ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සංධානය එක් ආසනය බැගින් හිමි කරගත්තේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොටගල බලය කාටවත් නෑ
Perera Wednesday, 07 May 2025 10:19 AM
සජ්ජා තොණ්ඩා එක්ක හවුලක් ගැහුවොත් වැඩේ ගොඩ