ජාතික කෞතුකාගාරයේ අස්ථික මැදිරි ගොඩනැගිල්ලට ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය අද (30) මුල්ගල තැබීය.
ජාතික කෞතුකාගාරයේ වැඩ බලන අධ්‍යක්ෂිකා සරෝජා වෙත්තසිංහ මහත්මියද මෙහි සිටිති.
ජාතික කෞතුකාගාරයේ අස්ථික මැදිරි ගොඩනැගිල්ලට ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය අද (30) මුල්ගල තැබීය.
ජාතික කෞතුකාගාරයේ වැඩ බලන අධ්‍යක්ෂිකා සරෝජා වෙත්තසිංහ මහත්මියද මෙහි සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් විවෘත කරන්න එන්නේ "කන් ගැට්ටා" ද? (ස)
මේ මනුස්සයො මෙතන බොරුවට වෑඳගෙන ඉන්නවා. අර පඩිපෙල කඩාගෙන වෑටිල අසරන වෙච්ච ගුරුතුමියකුයි දරුවො හතරදෙනෙකුයි ඈවිදගන්න කිහිලි කරු දෙක පවා හොයාගෙන තියෙන්නෙ අනුන්ගෙන් ඉල්ලගෙන. මේ වගේ බොරු වෑඩ නොකර ඒ අසරන කරපු මිනිස්සුන්ට වන්දියක් ගෙවන්න බෑරිද කකුල් කඩල දාල දෑන් කියනවා අපිට ඒ ගෑන ගෙවීම් කරන්න අයිතියක් නෑලු. වෙන රටක මෙහෙම වුනානම් රස්සාවෙන් අස් කරලා ගෙදර යවලා.(නදී)
තවත් ඒවා හදන්න කලින් ඔය තියන එක අලුත්වැඩියා කළේ නැත්නම් අර කන්ගැට්ටාගේ කතාව වගේ තවත් කතාවක් අහන්න පුළුවන් වෙයි (නි)
වැඩේ නම් හොදයි නේද (දී)
කන්ගැට්ටාටත් මැදිරියක් ඕක ඇතුලෙම ඉදිකරලා දෙන්නකෝ (නි)
අර දොස්තර නෝනා වගේ කටුගෙයි පාලකයන්ට නඩු දාන්න තියෙන්නේ වන්දියක් ඉල්ලලා (දී)