කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ ජනමත විමසුමට සියල්ල සූදානම් වෙමින් සිටිය දී කොටිකාවත්ත කොරටුව පාරේ දී අද රාත‍්‍රී 9ට පමණ වෙඩි තබා නගර වැසියකු මරා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් මහතා කියයි. ත‍්‍රිරෝද රථයකින් ආ පිරිසක් වෙඩි තබා ඇතැයි ද කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක්