වවුනියා බන්ධනාගරයේ ජේලර්වරුන් තිදෙනා මාසයක් පමණ රඳවා ගැනීම කොටි සැකකරුවන්ගේ අරමුණ වී යයි ඔවුන් ළඟ තුබූ බිස්කට්, කිරිපිටි සීනි ආදී ද්‍රව්‍ය වලින් පෙනෙතියි නිලධරයෝ කියති.
ජංගම දුරකන 54 ක් ,බැටරි තිහක්, සිටින තැන සොයා ගැනීමේ ජීපී ඇස් උපකරණ දෙකක් ආදිය සිරකරුවන් ගේ කොට්ටා අස්සේ තුබූ බවත් ඔවුන් මෙතෙරම් ද්‍රව්‍ය තොගයක් එක්රැුස් කිරීම ප‍්‍රශ්නයක් බවත් ඔවුහු පවසති.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මහින්ද සහෝදරයගේ අදහස් 100%ක්ම අනුමත කරනවා
කිරි පොවන්නේ නැතුව මරලා දැම්මනම් හරි නේද?
ඕකෙ ඉන්න අපිට විරුද්ධව වැඩ කරන අපේම කට්ටිය හම ගහන්න කොටින්ටම තමයි භාර දෙන්න ඕනි
කොහෙන්ද මෙච්චර දේවල් ඇතුලට අවේ ?
මේ කට්ටිය ඉවරයක් කරන්න ඕනේ
මොකෝ කට්ටිය අයෙත් යුද්දයකට පුහුණු වෙන්න හදල වගේ නේද
මේවා දීල තියෙන්නෙත් ජෙලර්ලම තමයි , එක 100% සහතිකයි
හරිම කාර්යක්ෂම බන්දනාගාරයක් වගේ මෙච්චර කල් මොකද කලේ
මේ අයට එලියෙනැති නිදහසක් නේ තියෙන්නෙ....
ඉතාම අගය කල හැකි ඒහි සේවය කල පේලර් මහත්වරැ අපරාදෙ බෙරගත්තෙ මෙවුවා ගෙනියනකන් නිදිද නැත්නම් පගා දිලා වෙන්න අැති
මේ ජේලර් අත්‍අඩංගුවේ හිටියට කීයක් ගෙව්වද ????
මේකලා එළියේ හිටියා, ඇතුලේ හිටියා කියල වෙනසක් නැහැනේ, හැම දෙයක්ම අඩු නැතුව ලැබිල තියනවා, මේකේ හිටපු නිලධාරින් ඔක්කොම මාරු කරලා අලුතින් අයව දමන්න ඕනා, සේවයට එන හැම නිලධාරියෙක්වම චෙක් කරන්න ඕනා වෙනම ඒකකයක් දමලා, නැත්නම් මෙයාලව ලංකාවේ අනිත් බන්ධනාගාර වලට කීප දෙනගනනේ දමන්න ඕනා, කල්ලි ගැහෙන්න දෙන්නේ නැතුව...
මට හිතෙන්නෙ නිලධාරීන් පගාව වැඩිපුර ඉල්ලන්න ඇති
පවුනේ දුක් මහන්සියෙන් එකතු කරපු ඒවා ගත්ත එක.. නිළධාරීන් උදවු කළේ නැති නම් මේවා කොහෙන් ආවද?
බන්ධනාගාරවල වැඩ කටයුතු හමුදාවට බාර දෙන්න ඕනේ.
කොපමන පුනරුත්තාපන කළත් කොටියෝ නොවෙති යහපත් කිරි දියෙනි දෙවියත් පුල්ලි වියැකෙන බවෙක්නම්නැත්
මේ ගලවා ගැනීමේ මෙහෙයුමට මාත් හිටියා..
තෙරුවන් සරණයි!!! පරලොව යවන්න ඕන කට්ටිය ....100% කිරි පොවන්නේ නැතුව මරලා දැම්මනම් හරි නේද?..100% තෙරුවන් සරණයි!!! පවුනේ දුක් මහන්සියෙන් එකතු කරපු ඒවා ගත්ත එක.. කොපමන පුනරුත්තාපන කළත් - නිලධාරීන් නොවෙති යහපත් කිරි දියෙනි දෙවියත්- පගා වියැකෙන බවෙක් නම් නැත්..!!!
බන්ධනාගාර නිලධාරීනි, වැඩේ කැතයි හොදේ
මෙික තමයි නිදහස කියන්නේ සමන අයිතිවාසිකමි
මෙික තමයි නිදහස කියන්නේ සමන අයිතිවාසිකමි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-01 12:41:02 "මෙවැනි දේවල් විශාල ප්‍රශ්න ලෙසට උග්‍රවන තුරු බලා නොසිට හැකි ඉක්මනින් ක්‍රියාකළ රජයට,ආරක්ෂක ලේකම්තුමාට,පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට කෘතඥ වෙමි......." ජංගම දුරකන 54 ක් ,බැටරි තිහක්,ජීපී ඇස් උපකරණ....... මීට වැඩිය තවත් උග්‍රවෙන්න දෙයක් තියෙනවද ආචාර්ය තුමෝ ?
මේක බන්ධනාගාරයක්ද , කොටින්ගේ හෝටලයක්ද ??
කෝ එතකොට මානුෂික අයිතීන්?
ආචාර්ය සුජිත් නිශාන්ත ඔයාට පිස්සුද? අත්‍අඩංගුවේ හිටිය ජේලර්ලට කොටි කීයක් ගෙව්වද? මේවා ගිහින් දුන්නේ කවුද? ජේලර්ල කියන්නෙ පගාවට වැඩ කරන අය තමයි එයාලටම දැඩි දඩුවම් දෙන්න ඕනේ තෙරුවන් සරණයි!!!
කොටි සමූල ඝාතනය කළ යුතුයි
මෙවැනි දේවල් විශාල ප්‍රශ්න ලෙසට උග්‍රවන තුරු බලා නොසිට හැකි ඉක්මනින් ක්‍රියාකළ රජයට,ආරක්ෂක ලේකම්තුමාට,පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට කෘතඥ වෙමි.බටහිර ගැති අධිරාජ්‍යවාදී බලා සිටින්නේ කුමන උපක්‍රමයක් හෝ යොදා මෙරට සිවිල් ජන ජීවිතය අඩාල කිරීම පිණිසත්, යම්කිසි කළකෝලාහලයකට මිනිසුන් පොළඹවා කුපිතකොට එමඟින් රජයට එරෙහිව ජාත්‍යන්තර මතයක් ගොඩනඟා යළි ත්‍රස්තවාදීන්ට හුළං පිම්බීමට වග දැන් රජය අවබෝධ කරගෙන ඉන්නාබව මෙහිදී ක්ෂණිකව ක්‍රියාත්මකවීම තුළින් රජය යළිත් වරක් ඔප්පු කළ වග ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂවලට මම පෙන්වාදීමට කැමැත්තෙමි.තෙරුවන් සරණයි!!!
බුදු සන්තෝ අපි හිතන් හිටියේ කූබියෝ විතරයි ආහාර රැස්කර ගෙන ඉන්නේ කියලා බලන්න යනකොට කොටිත් ආහාර රැස්කරගෙන ඉදලා මාරයි මෙයා අපේ කාලයේ වෙන ඒවා දැක්කම ...................
ආයෙම යුද්ධයකටවත් යන්නද මේ තරම් ලක ලැස්තියක්....
ජරාව කන නිලධාරීන් ඉන්නකම් මේවා මෙහෙමම සිදු වේවි...
ඒවා නෙමෙයි ප්‍රශ්න, මෙච්චර දුරකථන ප්‍රමාණයක් ඇතුලට ගියේ කොහොමද? ඔච්චර බැටරි ප්‍රමාණයක්,ජි.පි. උපකරණ ආවේ කොහොමද? මෙතරම් බඩු,බිස්කට්,කෑම ජාති එකතු කරගන්නකන් ජේලර්ලා කොහෙද හිට්යේ? මිනිස්සුන්ව ගොනාට අන්දන කතා මේවා.අපේ රටේ මිනිස්සු මේච්චරටත් මෝඩයිනේ තාමත්.
දුර්වල නිලධාරීන් සහ පාලක පිරිසේ වගකීම් විරහිත දූෂිත ක්‍රියාකලාපය මෙයට හේතුවයි
පරලොව යවන්න ඕන කට්ටිය ....සිරගෙට යැව්වම ඕක වෙන බව දන්නා මිනිස්සු කියපු දේවල් ඇහුවේ නැති එකේ විපාක විඳින්න වෙලා තියෙන්නේ අනෙක් අයට නේද.... වගකීම් පැහැර හැරීමේ විපාක මෙලෙස යයි සඳහන් කරමි.
කොටීන්ට කිරි පොවන්නේ නැතුව ලොක්ක ගිය තැනටම යවන්නයි තියෙන්නේ ...
කොටි කොටිම තමයි.ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ
දැඩි දඩුවම් දෙන්න මේ අයට
ජංගම දුරකන 54 ක් ,බැටරි තිහක්,ජීපී ඇස් උපකරණ ඔවුන් මෙතරම් ද්‍රව්‍ය තොගයක් එක්රැස් කිරීම ප්‍රශ්නයක් බව නිලධාරීහු පවසති.මෙම ප්‍රකාශ හරියට විකට නාටක වගේ .මොකද බන්ධනාගාරයට යම් කිසි ද්‍රව්‍යයක් ගෙනෙනවානම් අනිවාර්යෙන්ම පුර්ණ පරීක්ෂාවක් කලාට පසුව තමයි ඇතුලට ගෙන යා හැක්කේ.මේ බඩු ටික දැක්කම තව ටික දවසක් හිටියනම් කොටි සැකකරුවන් බන්දනාගාරය තුලට මල්ටි බැරලුත් ගිහින් තියාගන්න තිබුණා.මේවට වග කිව යුත්තේ මේ තුල රාජකාරි කරන දුෂිත නිලදාරිහුම තමයි. මෙතරම් රටට විනාශයක් කල හැකි අපරාද කාරයන්ගේ අතකොලු වීම ඇත්තටම මොවුනුත් වක්‍රාකාරව ත්‍රස්තවාදියට උදවු දීමක් නොවේද ??? රට කොපමණ දියුණු උනත් මේ වගේ දුෂිත නිලදරීහු ආයතන වල සිටීමෙන් අපි එකම තැන.
මේවා ගිහින් දුන්නේ කවුද ? උඩින් ආවද හිර කූඩුවට....
මේවට වග කිව යුත්තේත් බන්දනාගාර නිලදාරීන්ම තමයි
සමහර පොලිස් නිලධාරින්ගේ ශරීර කූඩු දැක්කම මුළු පොලිස් දෙපාර්තමේන්තුව ගැනම කලකිරෙනවා ...පොලිසියකට සුදුසු ශරීරද මේ ?
කෝ N.G.O. සහ මානව හිමිකම් සුරකින්නෝ ..??
බන්ධනාගාරේ අයට මෙහෙමනම් එළියේ ඉන්න අය ගාව හොඳ හොඳ ප්ලෑන් ඇති ?
පිස්සු හැදෙන සද කිවුවලු
ජංගම දුරකතන මෙච්චර ගොඩක් තියාගෙන හිටියේ මේ අය හිරෙන් නිදහස් වුණාට පස්සේ ජංගම දුරකතන කඩයක් දාන්න හිතාගෙන වෙන්න ඇති
මේ අයව එක්කෙනා ගාණේ දවසකට මරමුද?
අපේ මිනිස්සුන්ට නොතේරුනාට තව තව දේවල් ඒ මිනිස්සුගාව තියෙනවා...
සිර ගෙයක්ද? නැත්නම්.......???
කෝ මේකේ නිලධාරීන් හිටියේ නැද්ද? කොටි විතරද හිටියේ?
වව්නියාව බන්ධනාගාරය බන්ධනාගාරයක් ද? නැත්නම් කොටි කදවුරක්ද? මේ කටු කන සමහර උදවියව බන්ධනාගාරයට දමා පුනරුත්තාපනය කළ යුතුයි