පැරිස් නුවර පදිංචි දෙමළ ජන පිරිස් අයිෆල් කුළුන අසලට රැස්වී රතු කොඩි හා කොටි කොඩි වනමින්
ශ්‍රී ලංකාවේ යුද බිම සිද්ධි ස්වාධීන පරීක්ෂණයකට යටත් කළ යුතු යැයි ඉල්ලා සිටියහ.
යුද්ධයෙන් මිය ගියැයි කියන අයගේ ඡායාරූප ද ඔවුන් අත විය.
යුද්ධය හමාර වී වසර හතරක් ගත වී ඇතත් යුද්ධයෙන් මළ සංඛ්‍යාව පිළිබඳ නිවැරදි තක්සේරුවක් නැතැයි ප්‍රංශ ඊලාම් දෙමළ කවුන්සිලයේ සභාපති තිරු තිරුච්චොට්ටි පැවසීය.
දහස් ගණන් දෙමළ ජනයා තවමත් ආගිය අතක් නැතැයි කීවේය.
146000 දෙනකු ගැන තොරතුරක් නැති බව ද ඔහු සඳහන් කළේය.
අන්තර් ජාතික කොමිසමක් මගින් ශ්‍රී ලංකා යුද අපරාධ ගැන පරීක්ෂණයක් කළ යුතු බවත්, ශ්‍රී ලංකා රජයෙන් කරන පරීක්ෂණයක් නොපිළිගන්නා බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දමිල ජාතිකයෝ හොදින් ඉන්නවා දැකලා ඇගේ මාලු නටනවා ඇති (නි)
මේ ගොල්ලන්ගේ නායකයාමනේ කිව්වේ සිංහලයට මතක තියෙන්නේ සති දෙකයි කියලා ,දැන්අපිට ඕවා මතක නැහැ (නි)
මෙහේත් ඉන්නවා කට්ටිය අවුරුදු 15 ව 20 ටත් වැඩිය ලංකාවට නොයාම මෙහෙට වෙලා ඉන්න අය. මේ පැත්තට ආවා නම් බලාගන්න පුළුවන්. (නි)
මේ ගොල්ලන් කැමති නැහැ මේ රටේ සාමය ඇති වෙනවට.එතකොට මෙයාලට එන්න වෙනවනේ සැප අතහැරලා (අ)
මෙහෙ එන්න මම ඉන්න හරියෙත් ඉන්නවා අතුරුදහන් වෙච්ච අය ඕන තරම් ඒගොල්ලෝම පිලිගන්නවා ලංකාව හිතන් ඉන්නේ ඒගොල්ලෝ අතුරුදහන් කියල. (අ)
මේවා ඇදල බොරු පෙන්නලා තමා දැන් දේශපාලන රැකවරණ පතන්නේ .මොකද දෙන් යුරෝපයේ බොහෝ රටවල් දේසපාලන රැකවරණ දෙන්නේ නෙහෙ. (අ) .
වාංග යාළුවේ වාංග, ලංකාවට වාංග... (නි)
පරිණාමයේදී ස්වාභාවිකවම ප්‍රතික්ෂේප වුනු මේ වර්ගයා හැමදාම ඉල්ලන්නේ නොකෙරෙන දේමයි. එක්කෝ රටෙන් බාගයක් නැත්නම් යුද්ධය ගැන ස්වාධීන පරීක්ෂණයක්. පලවෙනි හා දෙවෙනි ලෝක යුද්ධ ගැනත් ස්වාධීන පරීක්ෂණ තිබ්බද? නැහැ, දිනපු කණ්ඩායම තමන්ට නිෂේධ බලය තියාගෙන ජගත් සංවිධාන බිහිකළා. යුදෙවුවන් යුරෝපෙන් එළෙව්වා වගේ මොවුන්වත් සුද්දෝ ගහලා පන්නපු දාට යන්නවෙන්නේ නාඩුවට තමයි. (නි)
කොටි අතින් මරිච්චා ගැන මතක නැද්ද
අනේ අර කේ.පී . ළමයා, කරුණා ළමයා එහෙම ඉන්නේ. කරුණාකරලා එයාලගෙන් ඇහුවනම් හරියටම කියයි නේද ? අපිට පවු දෙන්න එපා ප්‍රංශ ඊළාම්.(නදී)
මේ තරම් දෙමල මිනිසුන්ට ආදරය් නම් ඇයි ප්‍රංහයට ගියේ? අපේ රටේ තත්වය යහපත් අතට හැරිලා නිදහස් රටක වේගවත් සංවර්ධනයක් කරා යන ගමනට කරුණාකරලා බාධා කරන්න එපා. තවමත් මතකයි කැබිතිගොල්ලෑවේ ලංගම බස් රථයේ බෝම්බයෙන් මියගිය කුඩා දරුවන් දිහා බලලා අති ගරු ජනාධිපතිතුමා පවා කදුළු හෙළුවා. මේ ගැන ඔයාලා කතා කරන්න. කෙතරම් වටිනා ජීවිත අපිට අහිමි වුනාද? ඒ කටුක අමිහිරි අතීතයක්. අනාගතේට මුහුණ දෙමු යහපත් මිනිසුන් ලෙසින්. ශ්‍රී ලාංකික සහෝදරයන් ලෙසින්. (නි)
ඉතින් ස්වාධීන පරීක්ෂණයක් තිබුනොත් ලංකාවට කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද මානුෂික මෙහෙයුමේදී ලංකාවේ හමුදාව අහිංසක ජනතාවගේ මානව හිමිකම් කඩකිරීමක් නොකළ හින්දා. නමුත් ප්‍රශ්නය ඔය කියන පරීක්ෂණයට එන අය කොතරම් ස්වාදීනද කියන එකයි. (නි)
ප්‍රංශයෙන් එන ප්‍රෑන්ක් වලින් කොටින්ට දානේ දීලා පින් අනුමෝදන් කරන , (රට විකුණන ) අයත් ලකාවේ ඉන්නවා. (නි)
අපි මෙයාලට මෛත්‍රී කරමු. දුක දරා ගන්න බැරුව ඇති තවම (නි)
කොටියට මස් දුන්නත් , පීකුදු දුන්නත් , බිත්තර දුන්නත් කොටියා.. කොටියම තමයි.(නද)
කවුරුවත් හිටියේ නැද්ද තිරුච්චොට්ටි උන්නැහැගෙන් අහන්න මේ ලෝකෙ මොන යුදදෙ ඉවර වුනාමද කියල හරියටම නිච්චියටම මිය ගිය අයගෙ ගණන ප්‍රසිද්ධ කළේ කියලා? ඒක කරන්න පුළුවන් දෙයක්ද?(නදී)
අනේ පොඩ්ඩක් මෙහාට ඇවිත් වනන්නකෝ.(නදී)
මේක තමයි එකම ක්‍රමය යුරෝපයට වෙලා විස්කි බිබී ක්ලබ් වල නාඩගම් නටනටා පිස්සු කෙලින්න. රට සාමකාමී කියල පිළිගත්තොත් ඔය ඔක්කොම එහෙන් මෙහාට පටවනවා.(නදී)
පුදුම වෙන්ඩ දෙයක් නැහැ. අපේ කට්ටියකුත් ඔය දේම යාපනයට ගිහින් කරනවා (නි)
අපේ යු.එන්.පී එක කරන්නෙ ඔය ටිකම තමා.(නදී)
අතුරුදන් වෙච්ච 40%ක් ඉතාලියෙ පෑලර්මෝ වල ඉන්නව ඔනමනම් ඈවිත් කතාබහ කරල යන එකයි තියෙන්නෙ. ලංකාවෙත් වගකිවයුත්තෙක් ඉන්නවනම් ඉතාලියට එන්න හොර ගමන් බලපත්‍ර හදා දුන්නෙ කවුද කියල සහ ඉතාලි තානාපති කාර්‍යයාලයෙන් ඒ දවස්වල හොර සහතික වලට අත්සන් සහ සීල් තබා මොවුන්ට ලියකියවිලි අනුමත කරල දුන්නෙ කවුද කියල සොයා බෑලිය යුතුයි.(නදී)
අනේ මන්දා මෙයාලට පිස්සු.(නදී)
මේ අය පවසන දේ තුල ඇත්තක් නැතුවාම නොවේ නේද? පැත්තක් ගියත් ඇත්ත සොයාබලා ඒ අයට යුක්තිය ඉටුකිරීමට කටයුතු කිරීම රජයේ වගකීමක් (නි)
මේ වගේ අය මොන රටෙත් ඉන්නවා (නි)
මට අනෙක් රට වලට කියන්න තියෙන්නේ 'කිසිම වැරැද්දක් නොකරපු කෙනෙක් සිටි නම් පවුකාරයට ගලක් ගහන්න' කියපු කතාවයි (නි)
මේගොල්ලෝ මේ හැම එකකින්ම ඉල්ලන්නේ ඊලම නේ. එහෙම කරලා ඊලම ගත්ත දිනක,රටේ ඉතිරි ප්‍රදේශ වල ඉන්න දෙමල අයවත් ඊලමට ගන්නවද? සිංහලය සාමයට කැමති වුණත් හැමදාම නිදාගෙන ඉන්නේ නැත. (නි)
මෙයාලා කොහෙන් හරි කඩාවදිනවනේ.දැන් ගිය දේවල් ගියා. තව මොනවද මියගිය අය ගැන හොයන්නේ? (නි)
අනේ ලංකාවට ඇවිත් උද්ඝෝෂනය කරන්නකෝ. (නදී)
මේ අයට දැන්ද මතක් වුනේ ස්වාධින පරීක්ෂණයක් ගැන. අවුරුදු 30ක් තිස්සේ රටේ තැන් තැන්වල බෝම්බ පිපිරෙන කොට, කොටි අහිංසක ගම්මාන විනාශ කරන කොට, සයිනයිඩ් කරල් කුඩා දරුවන්ගේ ගෙලේ බඳින කොට ඇයි දන්නේ නැහැ මේ වගේ පරීක්ෂණයක් ගැන මතක් වුනේ නැත්තේ. (නි)
ලංකාව තරම් සාමය, සතුට පිරි ලෝකයේ උතුම් රටක් වෙන නැත (නි)
අතුරුදහන් වුණු සියලුදෙනාම මම දන්න විදියට නම් ඉන්නේ එංගලන්තේ,ප්‍රංශයේ,ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, දකුණු අප්‍රිකාවේ,ඉන්දියාවේ,නොර්වේ, ස්වීඩන්,ඩෙන්මාර්ක්, ඉතාලියේ, මලයාසියාවේ,ජර්මනියේ... ඒ රටවලට ගියොත් සොයාගන්න පුළුවන්. (නි)
මේ මිනිස්සු ආවඩන්නෙම ගිය කෝච්චියට..... (නි)
මිනි මර මරා ඉඳල අතුරුදහන් වුණු අය ප්‍රභාකරන් එක්කම දැන් ඉන්නේ අපායේ. යුද්දේ ඉල්ලන ඉතුරු අයටත් යන්න කියන්න වෙන්නේ එහාට තමා. (නි)
තමිල්නාඩු වෛරය මුළු ලොව පතුරනවා.. වැනිසි වෙළෙන්දට වුන දේ සිහිපත් වෙනවා.. ශබ්දෙ ඇසී ගෙජ්ජි හඬට බල්ලො බුරනවා.. හරි වේගෙන් යන තවලම පෙරට ඇදෙනවා (නි)
පුලුවන් නම් එන්න මල්ලි අපිත් එක්ක හැප්පෙන්න. (නි)
සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනවර්ග සාමයෙන් ජීවත් වෙන හැටි පිටරට සිටින දේශද්‍රෝහින්ට ඇහේ කටු අනිනනවා වාගේ ඇති (නි)
අපි ඕනේ නම් කියලා දෙන්නම් අපේ මිනිස්සු කි දෙනෙක් කොටි නිසා මිය ගියාද කියලා (දී)
අපායේ එක්ලක්ෂ පන්දහසක් ඉන්නවා. කරුමෙක මහතා දැන් එතනත් ඊලාම් රජයක් හදන්න සූදානම් වෙනවා නායකයෝ ටික එන නිසා.(නදී)