ජනප්‍රිය හොලිවුඩ් නිළි කේඩ් හඩ්සන්ට පෙම්වතෙක් සිටින බවත්, ඇය ඔහුට කැමැත්ත දී ඇති බවත් වාර්තා වේ. එහෙත් ඇය මේ පිළිබඳ කිසිදු පිළිතුරක් හෙළිකිරීමට කැමැති නැති බැව් මාධ්‍යයට පවසා ඇති අතර, පසුගිය සතියේ පැවැති රියලිටි වැඩසටහනකදීද ඇය සිනාසෙමින් නිහඬව සිට ඇත.
 

Kate-Hudson

tharunaya