ත්‍රි'මලේ සාපි නගර්හි රිසානා නපීක් බාල බයස්කාරිය සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස යැවීමට ව්‍යාජ ලේඛන සැකැසූ තිදෙනා ඔක්තෝබර් 10 වැනි දා තෙක් කොළඹ ප‍්‍රධාන මෙහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් යළි රිමාන්ඩ් කරනු ලැබූහ. සාහුල් හමීඩ් අබ්දුල් ලතීප්, පකීර් මොහොමඩ් වජුර්දින් හා තම්බි ලෙබ්බේ අබ්දුල් සලාම් ඔවුහුය. අත දරුවකු මැරී යැයි මේ දැරිය දැන් එරට දී මරණ දඬුවමට නියම වී සිටින්නීය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd