IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කටු බැද්දේ ගින්නක්

කටුබැද්ද පිළියන්දල පාරේ දෙණිය හන්දියේ යකඩ වැඩපළක  ගින්නක් නිවා දැමීමට දෙහිවල ගල්කිස්ස නගර සභා ගිනි නිවන  ඒකකය කැඳවා ඇත.

 



අදහස් (0)

කටු බැද්දේ ගින්නක්

අමිල කටුනායක Friday, 03 January 2014 09:59 PM

මේ දවස්වල ගිනි රැල්ලක් ඇතිවෙලා.(නදී)

:       0       0

ආශි Saturday, 04 January 2014 08:42 PM

ෆෙද්‍රික් ඔයා කොහොමද එය නිවැරදිව දන්නේ (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 04 January 2014 07:56 AM

බැද්ද වල් වලට අපලයි.(නදී)

:       0       0

ෆැඩ්රික් Saturday, 04 January 2014 11:05 AM

අනවසර ගරාජ වලින් මාසිකව මුදල් ගැනීම සහ ආරක්ෂා කිරීම මේකට මුල.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site