බහු දින ධීවර යාත‍්‍රාවකින් ඕස්ටේ‍්‍රලියාවට හොරෙන් යාත‍්‍රාකරමින් සිටිය දී කල්මුණේ දී අත්අඩංගුවට ගත් 36 දෙනා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 12 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. ඔවුන්ගෙන් ඇතැමුන් කොටි ක‍්‍රියාකාරකයන් යැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.එම පිරිසේ සිටි දෙදරු මවක රුපියල් පන් ලක්ෂයක ඇප මත මුදාහරින ලෙස ද මහේස්ත‍්‍රාත් නියෝග කෙළේය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd