කොටි සංවිධානයට සහාය දෙන සංවිධාන කිහිපයක් තහනම් කළ බවත්, එම සංවිධානවලට අයත් වත්කම්, අරමුදල් ආදිය අත්හිටුවා ඇති බවත් විදේශ අමාත්‍යංශය කියයි.
එම අත්හිටුවීමේ නියෝග නොතකා කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ද විදේශ අමාත්‍යංශය තීරණය කර ඇත.
කෝටි සංවිධානයට සහාය දෙන සංවිධාන ගැන ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කළ නිර්දේශ මහත විදේශ අමාත්‍යංශය මේ නියෝගය නිකුත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අංක 1373 වෝජකාන යටතේ
මෙම තහනම පනවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම තිබිලත් ඒ කාලේ යම් යම් දේවල් සමහර අය පවත්වාගෙන ගියා. මේවා ගැන විමසිල්ලෙන් ඉන්න හොඳ නිලධාරීන් කණ්ඩායමක් පත් කරන්න සිවිල් සමාජයත් එකතු කරගෙන. (ස)
සංවිධාන වලට විතරක් නෙමෙයි රටවල් වලටත් විරුද්ධව යෝජනා අපිත් ඉදිරිපත් කළොත් නරකද ඔය කවුන්සලයට. (නි)
ඉතා නුවණක්කාර ක්‍රියාවක් (නි)
මුලටම ඉන්නේ අපේ අල්ලපු රට. (දී)
රටට විරුද්දව එළිපිටම ද්‍රෝහී ක්‍රියාවල නිරත වෙන බෙදුම්වාදී ප්‍රකාශ නිකුත් කරන සැම පුද්ගලයෙකුටම විරුද්දව නිතිය ක්‍රියාත්මක විය යුතුයි නොපමාව. (දී)
ආරක්ෂක ලේකම් තුමනි ඔබට අපගේ උත්තමාචාරය. (දී)
මේක කරන්න තිබුනේ මීට ගොඩක්ක ලින්
පසුවී හෝ ගත තීරණය රටට බොහෝ වැඩදායකය. (දී)
ආරක්ෂක ලේකම්තුමාට ගොඩක් ස්තුතියි හොද තීරනයක් (දී)
කාලයක් ගිහින් උනත් කරපු දෙය බොහෝ වැදගත්. රාජ්‍ය නොවන විදේශ සංවිදාන බොහෝ කරන්නේ මැරුන කොටින්ට හුලන් ගහලා පුම්බල වියදම් කරලා. අපේ රටේ ජාති වාදය වපුරලා ශ්‍රී ලංකාව අස්ථාවර කරන්නයි . මේවා සැලසුම් සහගතව කරන නිසා බැලු බෙල්මට නොපෙනේ. නමුත් සිදුවන්නේ අප රට ආගාදයට හෙලා දැමිමය.(නදී)
ඉතාම හොඳ වැඩක් (නි)
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දකුණේ ජනතාවගේ උපහාරය! ඉතා හොද තීරණයක්. චිරං ජයතු! (නි)
එතකොට අර රජ ගෙදරට ගිය කෙනාට මොකක්ද කරන්නේ. (ස)
ආණ්ඩුව ඇතුලෙම ක්‍රියාත්මක වන කොටි පෙරමුණු වලට මොකද කරන්නේ ?(නදී)