මෝදර රෙඩ්බානා වත්තේ දී අද සවස සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරියකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ත්‍රිරෝද රියකින් ආ පිරිසක් වෙඩි තබා පළාගොස් ඇති අතර තුවාල ලැබූ 30 හැවිරිදි ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව මේවා අනිවාර්යෙන්ම නතර කළයුතුයි. මේවා නිසා ජනතාවගේ අප්‍රසාදයට අනිවාර්යෙන්ම ලක්වෙනවා (නි)