IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක

 (අමදෝරු අමරජීව )

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක  පොහොර බෑග් කිහිපයක දමා වළ දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියයි.

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා කඳවුරේ නාවික බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම බුද්ධි නිලධාරින් හා එක්ව කළ වැටලීමකදී මෙම නිල ඇඳුම් වල දමා තිබී ගොඩ ගනු ලැබූහ .

මෙම නිල ඇඳුම් වළ දමා තිබූ ස්ථානය යුද ගැටුම් සමයේ එල්.ටි.ටී.ඊ කදවුරක් තිබුණු බවට තොරතුරු ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් නිලවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩි.නිශාන්ත කුමාර  මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

 

 



අදහස් (1)

කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක

saparamadu Tuesday, 24 September 2024 09:51 PM

රාජපක්ෂලා දිනුවේ නැතොත් කොටි නැගිටින සීන් එකක් ඉස්සර තිබුනානේ .මේකත් ඒ වගේ එකක්ද කියලා හොයලා බලන්න

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site