පරාජිත කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායිකා තමලිනි පුනරුත්තාපනය කරන ලෙස කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප්පුලි මහතා අද නියෝග කළේය. වසර තුන හමාරක කාලයක් ඇය පුනරුත්තාපනය කරනුයේ ඇගේ කැමැත්තෙනි. මේ සඳහා කැමැති බවට ඇගේ කැමැත්ත ලබාගෙන ඇය පුනරුත්තාපනය කරන ලෙසට නීතිපති උපදෙස් දි තිබුණි
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
@මහා කළු සිංහලයා, ඔයා තව අවුරුදු 3 1/2 බල බල මොනවා කොරන්නද හදන්නේ ?
අයියෝ රුපියල් පනහේ බුලට් එකක වියදම වගේද, ඔය ගෑනුකෙනාට අවුරුදු තුන හමාරක වියදම. රටට සේවයක් කරපු හමුදාවේ කීදෙනෙක්ට ඔය මුදලින් ආධාර කරන්න තිබ්බද.
ඔබේ සේවය අති විශිෂ්ඨයි
පුනරැත්තාපනය කරගෙන යනකොට මැරැණොත් මිසක මේ ගැහැණු කෙනා දැන් මරන්න බැහැ..
පුනරුත්තාපනය කරලා තනියෙන් ඉන්න කෙනෙක්ට බන්දලා දෙමු
පුනරුත්තාපනය කරන්න කිව්වේ ඒ අතරතුර ඔත්තු බලන්න ද දන්නෙනෑ ? විස්වාස කරන්න බැ.
පව් බබාව නලවන්නයි තියෙන්නේ. සිංහල මිනිස්සු මෝඩයෝ. ඒකනේ තාමත් හුරතල් කරන්නේ...
එයාට නම් පුනරුප්පත්තියක්ම දෙන්න වෙයි
මම ඒ අවූරුදු 3 1/2 ට පස්සේ ඒ කාන්තාවක් විවාහයක් කර ගන්න කැමතියි.
"වසර තුන හමාරක කාලයක් ඇය පුනරුත්තාපනය කරනුයේ ඇගේ කැමැත්තෙනි." පුනරුත්තාපනය කරන්න පටන් ගන්න කාලේ මෙයාගෙ වයස කීයද? එතකොට වයස 16 ට අඩුනම් කැමැත්ත ඇතුව කලත් ඒක නීති විරෝධියි.
ඊට පස්සේ ඇමති කෙනෙක් වෙයිද ???
අපේ රණවිරුවෝ කීයක් නම් ඔය ගෑනි මරලා ඇතිද, කිරි වලින් හේදුවත් අඟුරු සුදු කරන්න බැහැ නේද ආ..... කන්න දීපු අත හපා කන කොටි ඇයි මේ තවත් නලවන්නෙ...... මටනම් නිකං පිස්සු වගෙයි අප්පා......
හොද දෙයක් ......ඒවගේම .....ඒ අය ගැන ...විමසිල්ලෙන් සිටීමත් ,,,,,ඉතාම වදගත් ........
කොටි නායිකාවක් වෙන්න ඇත්තේ අකමැත්තෙන් වෙන්න ඇති නේද?
කොටි පුල්ලි තාමත් මැකිලා නැති නිසා මෙයාලව එළියට දාන එක නම් එච්චර නුවණට හුරු නෑ
කමක් නැහැ ඒත් ගොඩක්ම සෝදිසියෙන් හිටියොත් හොදයි.. ඉතාලි යන නැවකට නගින්න බැරිකමක් නැහැ..
අපි දැන්වත් මේ කොටි කියන වචනය අපේ ශබ්ද කෝෂයෙන් අයින් කරලා ත්‍රසතවාදී නායිකවක කියල දාමුද? අතීතය අමතක කර ජාතීන් අතර සහයෝගයෙන් වැඩකලොත් අපි කාටත් හොඳයි නේද?
කෑලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ
අනේ හොදයි
තටු සිදිලා බිම වැටුණම ඔහොම හිතෙනවා