ත‍්‍රිකුණාමලයේ පාලම්පටාර් හිටපු කොටි නායකයකු වූ පදුමන් හෙවත් සිවසුබ‍්‍රමනියම් වරදනාදන් නොවැම්බර් 29 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ත‍්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එස්. ත්‍යාගේන්ද්‍රන් මහතා නියෝග කෙළේය. 2001 ජුලි පළමුවැනි දා සිට 2001 දෙසැම්බර් 31 වැනි දා දක්වා හමුදා කඳවුරුවලට ප‍්‍රහාර එල්ල කිරීම හා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා සිටියි.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චැනල් 4ට එරෙහිව අප සමග පේස්බුද් එක්වන්න.