IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෝටි දෙකක් වැය කළත් බිජ ආර්තාපල් නිෂ්පාදනය පහළට

 (ජේ.කේ.එල්. චාමින්ද)

පිදුරුතලාගල  රජයේ බිජ අර්තාපල් ගොවිපලේ  පසුගිය කන්න තුනක් තුලදි  රුපියල් 26,659,785 ක මුදලක්  වැයකර  බිජ අර්තාපල් කිලෝග්‍රැම් 247,500ක් නිෂ්පාදනය කිරිමට  සැලසුම්කර තිබුනද  නිෂ්පාදනය කොට ඇත්තේ බිජ අර්තාපල් කිලෝග්‍රැම් 97,638 ක් පමණක් බැව්  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

 එය අපේක්ෂිත බිජ  අර්තාපල්  නිෂ්පාදනයයෙන් සියයට 39ක් තරම්  ඉතා අඩු මට්ටමක පැවති බවද විගණනය මගින් අනාවරනය කොට ඇත. අදල ඉලක්කගත බිජ නිෂ්පාදනය  ලබා ගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර් දේශ කොට ඇත.

 මේ පිළිබද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ  විවිධ හේතුමත ඇස්තමේන්තුගත අස්වැන්න  අඩුවන බවත්  සියයට සියයකින් බිජ  ආර්තාපල් නිෂ්පාදනය ප්‍රා යෝගික නොවන බවය.



අදහස් (3)

කෝටි දෙකක් වැය කළත් බිජ ආර්තාපල් නිෂ්පාදනය පහළට

pj Thursday, 16 January 2025 03:30 AM

විගණන කාර්යයන් සදහා ඉලක්කම් විජ්ජාව මෙන්ම අදාළ විෂයය දැනුම ද අත්‍යාවශ්‍ය වේ...

:       1       1

Wijekon Thursday, 16 January 2025 09:07 AM

ලංකාව මෙතරම් ආර්ථික අහේනියට වැටුනෙ අවුරුදු 76 ක් පැවති රජයේ වැරදි නිසානේ ඉතින් ඔය ප්‍රශ්‍නයට වගකිවයුතු ඒ කාලයේ හිටපු ජනාධිපතිවරයා කවුද කියල විගණනය පෙන්වාදීමක් කරල නැද්ද.

:       2       1

Kamal Koyrala Thursday, 16 January 2025 03:13 PM

මෙයා වගේ ඉන්න නිලධාරින් ඉවත් කර ගොවියන්ට දීලා පෙන්වන්න... මේ ප්‍රදේශයේ වැඩි අස්වැනු ගන්න-

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site