
(පුෂ්පකුමාර මල්ලව ආරච්චි )
රෙදිපිළි වෙළඳාමක නිරත බවට හඟවමින් මත් කුඩු වෙළඳාමේ යෙදුණු තරුණයෙකු රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ නයිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
වේයන්ගොඩ පොලිසිය ඔවුන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබිණි.
හෙරොයින් ප්‍රවාහනය කළ වෑන් රථය, විද්‍යුත් තරාදි 6 ක්,ජංගම දුරකථන 7 ක්,රුපියල් ලක්ෂ පහක මුදලක් පොලිස්බාරයට ගෙන ඇත.
මෙම හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ හතකට අධික බව පොලිසිය පවසයි. සැකකරු වයස අවුරුදු 25 ක්වූ වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පදිංචි අවිවාහක අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ලක්ෂ වෙනවා, ලක්ෂ කෝටි වෙනවා ඩූං වෙනවා, ඩාං වෙනවා.