
(ඉන්දිකා රාමනායක)
බහුදින යාත්‍රාවකින් මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් කෝටි 400 කට අධික වටිනවා හෙරොයින් මත්කුඩු සමඟ සැකකරුවන් පස් දෙනකු නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ එක්ව අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ එක්ව ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදී සැකකටයුතු බහුදින යාත්‍රාවක් අද (22) දෙවුන්දර වරාය වෙත රැගෙනවිත් පරික්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇත.
යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200 ට ප්‍රමාණයක් තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි ගොඩට ගේන්න තියෙන ආරක්ෂිතම විදිහ...!