1997 සිට කිරුලපන පැත්තේ ව්‍යාජ රට රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 35 කට අධික මුදලක් වංචා කළැයි සැකපිට කොළඹ වංචා විමර්ෂණ කාර්යාංශයේ බුද්ධි හා විශේෂ මෙහෙයුම් ඒකකය විසින් වාද්දුව තල්පිටියේදී දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. රුපියල් ලක්‍ෂ 6 සිට 12 දක්වා 2000 කට අධික තරුණ තරුණියක්ගෙන් මුදල් අය කර ඇතැයිද මෙහි ප‍්‍රධානියා මොරටුවේ බවත් කැනඩාව. ජපානය ස්වීඩනය, මහා බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල්වල රැකියා දෙන බව කියා තැරැව්කරුවන් පස් දෙනකු මගින් මේ වංචාව කර ඇතැයිද කියති.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd