කඩුගන්නාවේ ගල විදපු තැන හෝටල් හිමියාගෙන් මැණික් පැහැර ගත් බව කියන තිදෙනා ඇඹිලිපිටියේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මැණික් කල් වල වටිනාකම විසි හත් කෝටියකි.
කඩුගන්නාවේ ගල විදපු තැන හෝටල් හිමියාගෙන් මැණික් පැහැර ගත් බව කියන තිදෙනා ඇඹිලිපිටියේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මැණික් කල් වල වටිනාකම විසි හත් කෝටියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් පෙනෙන්නේ පොලිසියට අවශ්‍ය නම් හොරු අල්ලන්න පුළුවන් කියන එකයි. (නි)
අද පොලිසිය කවදාටත් වඩා ක්‍රමවත්, ක්‍රියාශීලි, කාර්යබහුල බව මෙන්ම මහජනයාට කාරුණිකව සැළකීමේ ප්‍රවණතාවයද 40%කින් පමණ ඉහළ ගොස් ඇති බව කිව යුතුය. මහජන සේවය දිවිහිමියෙන් සළකන ගුණවත් පොලිස් නිලධාරීන්ට ප්‍රණාමය පළ කරමු. (නි)
මුදලාලි ටිකක් කල්පනා කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. 27 කෝටියක් වටිනා මැණික් මෙහෙම අනාරක්ෂිතව පෙන්වන්නේ කවුද? මෙතරම් විශාල මුදලක් දී මැණික් ගන්න එන්නේ කවුද කියා සොයා බලන්න තිබුණා. (ස)
මුදලාලි නෙමේ, ඔතන හෝටලයක් තියනවා ඇමති කෙනෙක්ගේ, එයාගේ බිස්නස් එක තමා උගස් ගන්න එක. (අ)