(යොහාන් භාසුර)
රුපියල් කෝටි 200 කට අධික වටිනාකමින් යුත් රේල් පීලි 10,000 ක් චීනයෙන් ආනයනය කළ බවත් එම පීලි යොදාගෙන මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුළු ඉක්මණින් අලුත්වැඩියා කළ යුතු මාර්ග ප්‍රතිසංස්කරණය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුවේ ණයක් හරහා මෙම රේල් පීලි ආනයනය කළ බවත් එම රේල් පීලි තොගය මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත් එම නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 200 ක රේල් පීලි දුම්රිය දෙපාර්තමේන්තුවට
ravin Tuesday, 05 September 2023 04:11 PM
රේල් පීලි සවිකිරීමේ චීන ක්‍රමවේදයත් ඔයිත් එක්ක ඉගෙන ගත්තානම් නේද හොඳ .අවශ්‍ය කෙනෙකුට අන්තර්ජාල වීඩියෝ තුලින් දැකගත හැක .මට පෙනෙන විදියටනම් එම ක්‍රමවේදයෙන් මාස එකහමාරක් හෝ දෙකක් ඇතුලත කොළඹ සිට මාතරටම අලුතින්ම රේල් පීලි සවිකළ හැකිවේවි
Anura PathiranaWednesday, 06 September 2023 09:06 AM
මාතරට එන්න මදි කි.මි 60 පමන තමා පුලුවන්
sachithWednesday, 06 September 2023 09:15 AM
ඔක අපෙ රෙල්ලුවෙ කට්ටියට කියල බලන්නකො, සුද්දගෙ කාලෙ චක්‍රලේක අරන් එන්නෙ එහෙම කරන්න බෑ කියන්න.
නිමල්Wednesday, 06 September 2023 11:11 AM
එහෙම කොහොමද මහත්මයා.. එතකොට වැඩේ සුටුස් ගාල ඉවර වෙනවනේ.. වවාගෙන කන්ඩ බැරිවෙනව.. එව්වට ඉහළ සිට පහළට ඉන්න කවුරුත් කැමති නෑ..
rail buva Wednesday, 06 September 2023 09:05 AM
කි.මි 60 පමනයි පුලුවන් ?
නිමල් Wednesday, 06 September 2023 11:12 AM
ගලවන රේල් පීලිවලට ඊට පස්සෙ ගුල්ලො ගහනවා..