කච්චතිවු දුපත ශ්‍රී ලංකාව සතු හෙයින් ඉන්දියා ධීවරයන්ට එහි ධීවර කටයුතු කිරීමේ අයිතියක් නැතැයි එරට විදේශ අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණ පවසයි. ඉන්දීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඊයේ (26) පැවැති විවාදයේ විශේෂ ප‍්‍රකාශයක් කළ කි‍්‍රෂ්ණා කීවේ එහි ඇතුළුවීමෙන් දෙරට අතර පවත්නා මිත‍්‍රත්වය පළුදු නොකිරීමට ඉන්දීය ධීවරයන් වග බලාගත යුතු බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd